වවුලා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. රාත්රි කාලයෙහි හැසිරෙන ක්ෂීරපායී පක්ෂියෙක්.
2. (රූඪි.) ස්ථිර ප්රතිපත්තියක් නැති තැනැත්තා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ක්ෂීරපායී පක්ෂි වර්ගයක් (පා. වග්ගුලි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. bat