ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 246
basisphenoid
basiventral
1. adj. පාද-උදරීය
2. n. පාද-උදරීයකය
bask
1. vi. අව්ව හෝ ගින්න තපිනවා
2. v. උණුසුම ලබනවා
3. vi. කරුණාව ලැබ සන්තෝෂ වෙනවා
basket
1. n. කූඩය
2. n. ගොට්ට
3. n. ගොටුව
4. n. පැවිද්දා
5. n. පැස
6. n. පිටකය
7. Civ. පෙරහන් පැස
8. n. මල්ල
9. n. වට්ටිය
basket weave
Art. පැහි වියමන
basket-of-eggs-topography
basket-word
basketball
n. පැසිපන්දු
basketful
basketry
1. n. පන් ඉඳිකොළ ආදියෙන් කූඩා හෝ පෙට්ටි සෑදීම
2. Soc. පැසකම
3. වේණු කර්මාන්තය
basketwork
1. n. පැසි විවීම
2. n. මලු විවීම
basking shark
1. n. තපින මෝරා
2. n. ප්ලවාංගවලින් යැපෙන මුහුදු මට්ටමේ වෙසෙන මෝරෙක්
basommatophora
basophil
basophilic
basophils
basophobia
basque
1. n. උරහිස සිට ඉඟටියට හෝ ඉන් මඳක් පහළට දිග ඇඳුමක්
2. බඳු හැඩපටිය
3. මෙවුල
bass
1. අවචස්වර
2. n. මත්පැන් වර්ගයක්
3. Ele. මදර
4. Ele. මන්ද්ර
5. Aes. මන්ද්රස්වර
6. Aes. මන්ද්රස්වරය
7. Aes. මන්ද්රස්වරික
8. Ele. මඳුරු
basset
basset horn
Aes. බැසට් නලාව
bassetaille
Aes. බස්තයි ශිල්පය
bassinet
basso rilievo
Aes. මන්ද උන්නත