ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 245
basidiomycetes
Bot. බසිඩියොමිසේටේස්
basidiophore
Bot. බැසිඩිධරය
basidiospore
Bot. බැසිඩිබීජාණුව
basidiosporous
Bot. බැසිඩිබීජාණුක
basidium
Bot. බැසිඩිය
basifixed
Bot. පාදලග්න
basifugal
Bot. පාදාපසාරී
basigamic
Bot. පාදයෝගී
basigamous
Bot. පාදයෝගී
basigamy
Bot. පාදයෝගිතාව
basil
basilar
basilar membrane
1. Phy. පාදාශ්ර පටලය
2. Psy. මූලක පටලය
basilic vein
Med. ඓශික ශිරාව
basilica
1. බැසිලිකා (දෙව්මැදුර)
2. Aes. බැසිලිකා ශෛලිය
3. Aes. බැසිලිකාව
4. n. විශාල පල්ලිය
5. n. විශාල ශාලාව
basilisk
1. n. දේවස්ථාවන්හි සඳහන් සර්පයෙක්
2. n. බෝදිලිමා
basin
1. ආලවාලය
2. n. තලිය
3. තෝතැන්න
4. n. ද්රෝණිකාව
5. n. ද්රෝණිය
6. n. දෙණ
7. n. නදී පරිවේෂ්ටය
8. n. නදී ප්රදේශය
9. n. නිම්නභූමිය
10. n. නොගැඹුරු භාජනය
11. n. පාත්රය
12. n. බේසම
13. Civ. රැඳිය
basinerved
Bot. පාදශිරා
basipetal
Bot. පාදාභිසාරී
basipodite
basipterygium
basipterygoid
basis
1. n. අත්තිවාරම
2. n. ක්රමය
3. n. පදනම
4. Aes. ප්රතිෂ්ඨාව
5. n. මුල්කාරණය
6. n. මූල
7. n. මූල ප්රතිෂ්ඨාව
8. n. මූලාධාරය
basiscopic
1. Bot. පාද්රභිමුඛ
2. පාදාභිමුඛ