ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 244
baseline
1. n. ආධාරක රේඛාව
2. n. පාද රේඛාව
3. Soc. පාදම් රේඛාව
4. n. මැනීමේ ප්රධාන භෙවත් මූලික රේඛාව
5. n. මුල්ඉර
basement
1. අධස්තලය
2. Aes. අධස්ථලය
3. උමං තලය
4. උමංගෙය
5. n. පතුල්මාලය
6. පහතමාලය
7. පා මහල
8. n. යටමාලය
9. යටි බිම් මහල
10. යටිමාලය
baseness
basenji
bases
Bot. භස්ම
bash
1. vt. පොඩි කරනවා
2. vt. පොඩිපට්ටම් කරනවා
3. v. ලජ්ජා වෙනවා
4. vt. වැරෙන් තළනවා
bashful
1. a. කුලෑටි
2. a. කොහොල්
3. adj. ලජ්ජා සහිත
4. a. ලජ්ජාශිලී
5. a. විළි සහිත
bashfulness
1. n. බයාදුකම
2. Psy. ලජ්ජාව
3. ලජ්ජාශීලතාව
basi-dorsal
1. adj. පාද-පෘෂ්ඨීය
2. n. පාද-පෘෂ්ඨීයකය
basi-facial
basi-hyal
basibranchial
1. n.n. පාද ජලක්ලෝමිකය
2. adj.adj. පාද ජලක්ලෝමීය
basibranchialcartilage
basibranchiostegal
basic
1. a. අවශ්ය
2. Law. ආධාරක
3. a. භාස්මික
4. Bot. මුලික
5. adj. මූලික
6. Mat. මෞලික
7. Law. සමූලික
basic principle
Che. භාස්මික භාගය
basic slag
Che. භාස්මික බොර
basically
adv. මූලිකව
basichromatin
1. බේසික්රොමැටින්
2. Bot. බේසික්රොමටින්
basicity
1. Che. භාස්මිකතාව
2. Phy. හාස්මිකතාව
basics
1. මූලික කරුණු
2. මූලික දැනුම
basidial
basidiocarp
basidiolichenes
1. Bot. බසිඩියොලිකේනේස්
2. බැසිඩියොලයිකන