ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 243

baryon

1. n. බරැති මූලික අංශුවක්
2. Phy. බැරියෝනය

baryphonia

Psy. ගරුස්වනතාව

barysilite

Che. බැරිසිලයිට්

barysphere

n. අන්තර්ගෝලය

baryta

1. Che. බැරීටා
2. n. බේරියම් ඔක්සයිඩ්

barytes

1. n. තීන්ත නිෂ්පාදනයේදී භාවිත කරන සංයෝගයක්
2. Che. බේරයිටීස්

barytone

1. පුරුෂ හජ
2. n. පුරුෂ හඬ

bas relief

1. n. උන්නත කැටයම
2. n. පේකඩ නෙළීම
3. Aes. මන්ද උන්නත
4. n. ලීයේ හෝ ගලේ මඳක් නෙරා එන ලෙසට කරන කැටයම
5. n. ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කැටයම් කිරීම

bas-relief

1. උන්ත කැටයම
2. උන්නත කැටයම්
3. නෙළීම්
4. නෙළූ කැටයම්
5. නෙළූ රූ
6. පේකඩ නෙළීම
7. ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කරන කැටයම
8. ලීයේ හෝ ගලේ මඳක් නෙරා සිටින ලෙස කැටයම් කිරීම

bas-reliefs

1. උන්ත කැටයම්
2. පේකඩ නෙළීම්
3. පේකඩ නෙළීම

basagenic

Che. භස්මජනක

basal

1. adj. ආධාරක
2. a. පදස්ථ
3. adj. පාද
4. adj. පාදස්ථ
5. adj. පාදික
6. adj. පාදීය
7. adj. මූල
8. adj. මූලස්ථ
9. a. මූලික

basal ganglion

Med. මූලස්ථ ගණ්ඩුකය

basal metabolic rate

Med. මූලස්ථ ආරාඛිත්ති සීඝ්‍රතාව

basal metabolism

1. Che. චූලස්ථ පරිවෘත්තිය
2. Med. මූලස්ථ ආරාඛිත්තිය

basal placentation

Bot. පාදස්ථ ඩිම්බන්‍යාසය

basalia

පාදීයක

basalt

1. n. කඳු වලින් ලැබෙන තද ගල් වර්ගයක්
2. Aes. බැසෝල්ට්
3. බැසෝල්ට් (කළුවන් ආග්නේය පාෂාණය)

basaltic

a. තද ගල් හා සම්බන්ධ

base

1. n. අඩිය
2. n. අත්තිවාරම
3. a. අධම
4. n. අධෝබාගය
5. n. ආධාරකය
6. n. ආධාරය
7. n. තලය
8. a. තුච්ඡ
9. a. නීච
10. n. පතුල
11. n. පදනම
12. adj. පදනම්
13. v. පදනම් කර ගන්නවා
14. adj. පර්යන්ත
15. a. පහත්
16. n. පහත් කොට්ඨාසය
17. n. ප්‍රාතිපදිකය
18. Sur. පාතුර
19. adj. පාද
20. Acc. පාදක
21. n. පාදකය
22. n. පාදම
23. n. පාදය
24. adj. පේසා
25. n. පේසාව
26. n. භස්ම
27. n. භස්මය
28. n. භුජය
29. ම
30. Aes. මන්ද්‍රස්වර
31. Aes. මන්ද්‍රස්වරය
32. n. මුල
33. adj. මුල්
34. n. මූල
35. n. මූලය
36. Soc. මූලික
37. a. ලාමක
38. a. වටිනාකමක් නැති
39. Acc. සමුදාය
40. මුලය

baseball

n. බේස්බෝල් ක්‍රීඩාව

baseboard

1. n. ආධාරකලෑල්ල
2. n. පාදලෑල්ල
3. n. පේසාලෑල්ල
4. බේස්බෝඩ්

baseborn

1. a. අවජාත
2. a. හීන

baseless

1. a. අභූත
2. a. අමූල
3. n. අමූලික