ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 242
barrel organ
barrel vault
Sur. අමරා වහල
barrel-drain
barrel-organ
barrel-shaped
barren
1. a. අඑල
2. අඵල
3. a. අසාර
4. a. නිෂ්එල
5. නිෂ්ඵල
6. a. නිසරු
7. adj. පාළු
8. a. මුඩු
9. a. වන්ධ්ය
10. adj. වඳ
11. වඳු
12. a. ශූන්ය
13. a. හිස්
barrenness
1. n. නිෂ්එලත්වය
2. නිෂ්ඵලත්වය
3. n. වෛකල්යය
barretter
Sur. බැරතරය
barricade
barrier
1. Phy. බාධක
2. n. බාධකය
3. n. බාධාව
4. n. මායිම
5. n. මුරපළ
6. Soc. මුරපොල
7. n. මුරපොල්ල
8. Law. සීමා අවහිරය
barrier reef
n. බාධක පරය
barriers
Eco. බාධක
barring
Sur. පෙර බැමවුම
barrister
1. n. අධිනීතිඥයා
2. n. අධිනීතිඥවරයා
barrow
1. n. අත්කරත්තය
2. ගොඩැල්ල
3. n. සොහොන් ගොඩැල්ල
4. Geo. සොහොන් ගොඩැලි
bars
Sta. තීරු
barter
1. vti. ගනුදෙනු කරනවා
2. n. ගනුදෙනුව
3. Mng. ද්රව්ය හුවමාරුව
4. නිපැයුම් හුවමාරුව
5. Eco. නිමය
6. Law. නිමයනවා
7. Law. නිමේයය
8. Eco. පරිවෘත්තිය
9. v. බඩු හුවමාරු කරනවා
10. n. බඩු හුවමාරුව
11. භාණ්ඩ ප්රතිවෘත්තිය
12. භාණ්ඩ හුවමාරුව
13. Mat. විනිමය
14. n. හුවමාරුව
bartering
bartlett
Sta. බාට්ලෙට්
bartonellosis
Med. බාටනෙල්ලාව
barycentre
Mat. ස්කන්ධ කේන්ද්රය
barycentric
Mat. ස්කන්ධ කේන්ද්රීය
barylalia
Psy. ගරුලාලපනය
barylite
Che. බැරිලයිට්