පාදම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පතුල ; පත්ල ; අඩිය.
2. චෛත්ය, වාහල්කඩ, කුලුනු ආදියේ අත්තිවාරමට උඩින් පිහිටි පහළ ම කොටස.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. පත්ල; අඩිය/ දාගැබ් කුලුනු ආදියෙහි අත්තිවාරමට ඉහළින් පිහිටි කොටස (දෙ. பாதம்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. base
2. n. fetters
3. foot-chain