සැනසෙනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
ක්රි. ශෝක, දුක් ආදිය තුනී වීමෙන් සිත අස්වැසිලි ස්වභාවයට පත්වෙනවා ; අස්වැසෙනවා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
ක්රි. සිත අස්වැසිලි ස්වභාවයට පත් කර ගන්නවා