ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2132
sett
1. Civ. අනුගාමිය
2. Civ. ඇතුරුම් ගල
3. Civ. කපන කටුව
4. Civ. න්යස්ථය
5. Civ. සැටිය
settecento
Aes. 18 වන ශතවර්ෂය
settee
1. n. ජෝඩු පුටුව
2. n. සැටිය
3. n. සෝපාව
setter
setting
1. n. අස්තය
2. n. ආශ්රය
3. Civ. කර බේරිම
4. n. තැබීම
5. Geo. දිශාගත කිරීම
6. n. පරිස්ථිතිය
7. Aes. පසුතලය
8. Civ. පිහිටුවීම
9. n. බැම්ම
10. Aes. රංගභූමි රචනය
11. n. වටාපිටාව
12. Psy. විධානය
13. Che. සවි වීම
14. Civ. සවිවීම
settings
Aes. කට්ටල අංග
settle
1. vti. අයවිය යුත්ත ගෙවනවා
2. n. උස් ඇඳි සහිත බංකුව
3. vti. කිඳා බහිනවා
4. vti. ණයක් බේරනවා
5. vti. තැන්පත් කරනවා
6. vti. තැන්පත් වෙනවා
7. vti. තීන්දු කරනවා
8. Law. දේපල ස්ථාපනය කරනවා
9. v. නතර කරනවා
10. vti. නියම කරනවා
11. vti. නිරවුල් කරනවා
12. vti. පදිංචි කරනවා
13. Law. පදිංචි කරවනවා
14. vti. පදිංචි වෙනවා
15. v. පියවනවා
16. n. බංකුව
17. v. බේරනවා
18. Law. බේරුම් කරනවා
19. vti. මැස්සන් කුරුල්ලන් වහනවා
20. v. සංහිඳවනවා
21. v. සංහිඳුවනවා
22. vti. සරණ පාවා දෙනවා
23. vti. සවි කරනවා
24. vti. සවි වෙනවා
settle down
1. vt. තැන්පත් වෙනවා
2. v. නතර වෙනවා
3. v. නවතිනවා
4. vt. පදිංචි වෙනවා
5. v. පැල පදියම් වෙනවා
6. v. පැල් බැඳ ගන්නවා
7. v. මුල් අල්ලනවා
8. v. මුල් බහිනවා
settle on
vt. තෝරා ගන්නවා
settled
1. a. ගෙවා නිදහස් වූ
2. a. ශාන්ත
3. a. සතුටුදායක
settlement
1. Civ. ගිලා බැස්ම
2. n. ගිවිසුම
3. n. ජනාවාසය
4. n. දායාදය
5. Soc. නිරවුල් කිරීම
6. Eco. නිරාකරණය
7. n. පියවීම
8. n. බේරීම
9. Soc. බේරුම් කිරීම
10. n. බේරුම්කිරීම
settler
1. n. පදිංචිකාරයා
2. පදිංවකාරයා
3. n. ප්රදායකයා
settling
Che. තැන්පත් වීම
settlor
Law. ස්ථාපනකරු
setup
seven
sevenfold
1. a. සප්තප්රකාර
2. a. සප්තවිධ
3. a. හත්වරක්
seventeen
seventh
seventy
seventy-seven
st. සත් සැත්තෑ
sever
1. vti. ඉරා දමනවා
2. vti. කඩා දමනවා
3. vti. කපා දමනවා
4. Law. කපා වෙන් කරනවා
5. vti. දෙපළු කරනවා
6. Law. විභේදනය කරනවා
7. vti. වෙන් කරනවා
8. vti. වෙන් වෙනවා
9. v. සිඳිනවා
severable
Law. විභේද්ය
several
1. Law. කතිපය
2. n. කිහිපය
3. a. කීප
4. pron. කීප දෙනෙක්
5. pron. කීපයක්
6. a. නොයෙක්
7. විවිධ
8. a. වෙන් වෙන් වූ
9. වෙන් වෙන්ව
10. වෙන්වූ
11. Law. වෙන්වෙන් වශයෙන්
12. a. ස්වල්ප