ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2133
severally
1. Law. කතිපය වශයෙන්
2. adv. වෙන වෙනම
severance
1. Law. කපා වෙන් කිරීම
2. Law. විභේදනය
3. n. වෙන් කිරීම
severe
1. a. අධික ශ්රීත දේශගුණය
2. a. අධික සුළං ඇති
3. a. අනලංකෘත
4. a. අමාරු
5. a. උග්ර
6. a. කටුක
7. a. කර්කශ
8. a. කෂ්ට
9. a. කොරොස්
10. a. චාම්
11. a. තීව්ර
12. a. දැඩි
13. a. මෘදු නොවූ
14. a. රළු
15. a. සැර
16. a. සිනහ නැති
severed
a. සඤ්ඡින්න
severely
adv. සැරෙන්
severing
a. ඡේදක
severity
seville orange
sew
1. vti. මසා අල්ලනවා
2. vti. මහනවා
sewage
1. කසල
2. n. කැලි කසළ
3. කැළි කසල
4. Che. කැළිකසළ
5. Civ. පල්ද්යෝරුව
6. පල්දෝරුව
7. මල
8. Sur. මල අපවහනය
9. මලාපවහනය
sewage disposal
Civ. පල්ද්යෝරු හැරීම
sewage farm
sewer
1. කසල කානුව
2. n. කසළ කාණුව
3. Civ. පල්ද්යෝරු කාණුව
4. n. පල්ද්යෝරුව
5. පල්දෝරු කාණුව
6. පල්දෝරුව
sewer gas
Che. කාණු වායුව
sewerage
1. n. කසළ කාණු ක්රමය
2. Che. කසළ ශෝධනය
3. Civ. පල්ද්යෝරු කාණුක්රමය
4. පල්දෝරු කාණුක්රමය
5. Law. මළාපවහනය
sewing
1. n. මැසීම
2. n. සිම්බනය
3. n. සූචිකර්මය
4. සූවකර්මය
5. n. හිදිකම
sewing machine
sewing-machine
sewn
sex
1. Soc. කාමය
2. Law. ලිංගත්වය
3. n. ලිංගභේදය
4. n. ලිංගය
5. Bot. ලිංගිකතාව
6. st. ලිඟු
7. n. සය
8. Soc. ස්ත්රි පුරුෂ භාවය
9. Psy. ස්ත්රී පුරුෂ භාවය
10. n. ස්ත්රී පුරුෂභාවය
11. n. ස්ත්රීපුරුෂත්වය
12. Log. ස්ත්රීපුරුෂතාව
sex character
1. Psy. ලිංගික ලක්ෂණය
2. Soc. ලිංගික ලක්ෂණ්ය
sex chromosome
Bot. ලිංග වර්ණදේහය
sex drive
Soc. ලිංගික ප්රාජකය