මලාපවහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[මල + අපවහනය]
නා. කුණු කසල සෝදා හැරීම ; මල සෝදා හැරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කුණු කසළ සෝදා හැරීම

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

sewage