ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2134

sexadecimal

Mat. ෂෝඩශ

sexagenarian

n. හැට අවුරුදු වයසැත්තා

sexagenary

a. හැටක් අඩංගු

sexagesima

n. කොරොස්ම කාලයට පළමුවෙන් දෙවන ඉරිදා

sexagesimal

Mat. ෂාෂ්ඨික

sexangular

1. ෂට්කෝණික
2. Bot. ෂඩ්කෝණික

sexennial

a. ෂඩ් වාර්ෂික

sexennially

adv. හය අවුරුද්දකට වරක් සිදුවන

sexism

n. ස්ත්‍රී පුරුෂ භාවය නිසා වෙනස්කම් කිරීම

sexless

1. a. අලිංගික
2. a. ලිංග රහිත

sexlocular

1. ෂට්කෝෂ්ඨික
2. Bot. ෂඩ්කෝෂ්ඨීක

sexology

1. මානව ලිංගික ජීවිත අධ්‍යයනය
2. n. ලිංග විද්‍යාව

sexpartite

හයට බෙදුණු

sextant

1. n. චක්‍රයෙන් ෂඩ්භාගය
2. ෂට්කය
3. n. ෂඩ්භාග යන්ත්‍රය
4. Mat. ෂෂ්ඨකය
5. Geo. සෙක්ස්තන්තුව

sextet

n. හය දෙනකුගේ සංගීතය

sextic

Mat. ෂෂ්ඨජ

sextile

1. a. ෂඩ් භාගාන්තර
2. Sta. ෂෂ්ඨමක
3. Sta. ෂෂ්ඨමකය

sexto

Oth. ෂඩශ්‍ර

sexton

1. n. දේවස්ථාන මෙභෙකරුවා
2. දේවස්ථාන මෙහෙකරුවා

sextuple

a. කොටස් හයක් ඇති

sextuplet

n. සය දරු උපතක දරුවෙක්

sexual

1. a. මෙවුන්දම පිළිබඳ
2. a. මෛථුන
3. a. ලිංගවිෂය වූ
4. a. ලිංගික

sexual assault

Soc. ලිංගික අඩන්තේට්ටම්

sexual immorality

Law. ලිංගික දුරාචාරය