ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2135
sexual intercourse
1. Soc. මෙවුන්දම
2. n. මෛථුන සේවනය
3. Soc. මෛථුනය
4. Law. ලිංගික සංවාසය
5. Soc. ලිංගික සංසර්ගය
sexual perversion
Soc. ලිංගික අපවර්තනය
sexual relation
Soc. ලිංගික සම්බන්ධය
sexual reproduction
Soc. ලිංගික ප්රජනනය
sexual union
1. n. කාමසේවනය
2. Law. මෛථුනය
3. Soc. ලිංගික සම්භෝගය
sexual-union
sexuality
Soc. ලිංගිකතාව
sexuparae
sexy
a. කාමුක
sezession
Aes. නිර්ගමනය
sezession(secession)
sfumato
Aes. සධූගමනය
sgraffito
1. Aes. පරික්ෂතිය
2. Art. සායම් සීරුම් වැඩ
shabbiness
n. කැතකම
shabby
1. a. ඉරීගිය
2. a. කසිකබල්
3. a. කැත
4. a. නීච
5. a. පරණ
6. a. මසුරු
shack
1. n. කුඩා කුටිය
2. n. කුඩා ගේ පැල
shackle
1. vt. අවහිර කරනවා
2. n. ඇකිල්ල
3. n. පාවිලංගුව
4. n. පාහැකිල්ල
5. n. බාධාව
6. n. මාංචු
7. Art. මාංචුව
8. v. විලංගු දමනවා
9. vt. විලංගු ලනවා
10. n. විලංගුව
11. st. ශංඛලා
12. හැකිල්ල
shackler
1. Civ. ඇකිලි ලන්නා
2. විලංගු දමන්නා
shad
shaddock
n. ජම්බෝල
shade
1. n. අඳුර
2. v. අඳුරු කරනවා
3. n. අවතාරය
4. n. ආවරණය
5. n. ඉතා ස්වල්පය
6. vti. ක්රමයෙන් අඳුරු වෙනවා
7. n. චිත්රයෙහි අඳුරු කොටස
8. n. ඡායා
9. n. ඡායාව
10. Aes. ඡායිතය
11. n. ඩිංගිත්ත
12. n. ප්රභේදය
13. n. පාටෙහි තදකම
14. Psy. පැහැය
15. v. භෙවණ වැටෙනවා
16. n. මුවාව
17. වත්රයෙහි අඳුරු කොටස
18. n. වැස්ම
19. වෙන
20. vti. වෙන පාටකට හැරෙනවා
21. n. වෙනස
22. Psy. සුධූෂරය
23. n. සෙවණ
24. සෙවන
25. හෙවණ වැටෙනවා
shade tree
Bot. සෙවන් ගස
shade-leaf
1. සෙවන පත්රය
2. සෙවන් පත්රය
shading
1. n. අඳුරු කිරීම
2. Aes. ඡායනය
3. සෙවන ලෑම
4. Sur. සේයා කිරීම