ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2136
shadow
1. n. අඳුර
2. n. අවතාරය
3. n. ආවරණය
4. n. ඡායාව
5. n. ඩිංගිත්ත
6. n. ප්රතිරූපය
7. n. පෙර නිමිත්ත
8. v. භෙවණ
9. n. භෙවණැල්ල
10. n. මායාව
11. n. මුවාව
12. vt. යන්තමින් අඟවනවා
13. vt. යන්තමින් දක්වනවා
14. n. යම්තම් ඉතිරි ශේෂය
15. n. ලේශමාත්රය
16. n. සෙවණැල්ල
17. සෙවනැල්ල
18. st. සේ
19. n. සේයාව
20. හෙවණ
21. හෙවණැල්ල
22. vt. හොරෙන් මුරකරනවා
shadow play
shadow show
Aes. භෙවණැලි දර්ශනය
shadow-graph
1. ඡායා රේඛය
2. තිරයක් මත සෙවණැල්ලක් පතිත කිරීමෙන් ප්රතිබිම්බයක් නිපදවීම
shadow-play
1. තිරයක් මත සෙවණැල්ල වැටෙන්නට සැලසීමෙන් කරන කතන්දර කීම
2. තිරයක් මත සෙවණැල්ල වැටෙන්නට සැලසීමෙන් කරන නැටුම
shadow-price
1. ඡායා මිල
2. පවතින සීමිත සම්පතක් සඳහා කළමනාකරණය ගෙවීමට එකඟවන උපරිම මිල
shadowy
1. a. අනතුරු සහිත
2. a. අඳුරු
3. a. නොපැහැදිලි
4. a. මායාත්මක
5. a. සෙවණ ඇති
shady
shaft
1. Art. අලවංගුව
2. n. ආයුධයෙහි මිට
3. n. ඊය
4. Mat. ඊෂාව
5. n. එ්රිය කඳ
6. Art. කඳ
7. කඳු
8. n. කුලුනු කඳ
9. Law. කූපය
10. n. ගැලෙහි බෝන්ලීය
11. n. දණ්ඩ
12. n. පතල් ළිඳ
13. Law. පතල්වල
14. Civ. පතුවළ
15. n. යෂ්ටිය
16. n. රශ්මිය
17. n. විදුලිසැරය
shafting
1. Civ. ඊෂාවලිය
2. Art. ගුරුකඳ කොටන්
3. භ්රමණය වීමෙන් ශක්තිය නිපදවන සිලින්ඩරාකාර යාන්ත්ර කොටසක්
shag
1. n. පෙඳේ සහිත දියකාවා
2. n. බූසිය
shaggy
shagreen
shah
n. පර්සියාවේ රජ
shake
1. n. කම්පනය
2. vti. කම්පා කරනවා
3. n. ක්ෂණය
4. v. කූරුගානවා
5. v. ගස්සනවා
6. v. ගැභෙනවා
7. vti. ගැස්සෙනවා
8. ගැහෙනවා
9. v. තනනවා
10. vti. දුර්වල කරනවා
11. Civ. පළුද්ද
12. v. භෙලවෙනවා
13. v. භෙල්ලුම් කනවා
14. v. භෙල්ලෙනවා
15. n. වැනීම
16. vti. වෙවුලනවා
17. n. වෙවුලුම
18. n. සංවේගය
19. vti. සැලෙනවා
20. n. සෙලවීම
21. vti. සෙලවෙනවා
22. n. සෙවණ
23. vti. සොලවනවා
24. හෙලවෙනවා
25. හෙල්ලුම් කනවා
26. හෙල්ලෙනවා
27. v. හොලවනවා
shake hands
shake off
1. vt. ගසා දමනවා
2. vt. නිදහස් වෙනවා
shake up
1. vt. තැති ගන්වනවා
2. vt. සොලවා කලවම් කරනවා
shake-up
1. vt. තැති ගන්වනවා
2. vt. සොලවා කලවම් කරනවා
shaken
1. a. චලිත
2. a. භයප්රාප්ත
3. a. සොලවන ලද
shaker
shakespearean
1. ශේක්ස්පියරියානු
2. Aes. ශේක්ස්පීරියානු
shakespearian
shakiness
1. n. චංචලත්වය
2. n. සෙලවෙන ගතිය