ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2137
shaking
1. n. කම්පනය
2. n. කම්පාව
3. a. භෙලෙත්තාඩු
4. a. ලොල
5. n. වැනීම
6. n. වැනුම
7. a. සසල
8. n. සැලීම
9. n. සැලුම
10. n. සෙලවීම
11. හෙලෙත්තාඩු
shakings
shako
shaky
shale
1. n. කබල
2. n. පොත්ත
3. Civ. පොතු
4. n. පොතු ගල
5. Geo. ශල්ක
6. ශල්ක ගල්
shale oil
Geo. තෙල් ශල්ක
shales
shall
1. අනාගතය දක්වන ආධාරක ක්රියා රූපය
2. v. අනාගතය දක්වන උපකාරක ක්රියා පදයක්
3. නියමය දක්වන ආධාරක ක්රියා රූපය
4. v. නියමය දක්වන උපකාරක ක්රියා පදයක්
shallop
shallot
1. ලුනු
2. n. ලූනු වර්ගයක්
shallow
1. a. අඥාන
2. a. උත්තාන
3. a. ගාධ
4. a. තකතිරු
5. n. දිය නොගැඹුරු තැන
6. a. නොගැඹුරු
shallow-brained
1. බුද්ධිහීන
2. වඩා මොළේ නැති
shallowness
1. n. අවිචක්ෂණකම
2. n. තකතීරුකම
3. n. නොගැඹුරුකම
shalom
n. යුදෙව් ආචාරය
sham
1. a. කූට
2. v. බොරු කරනවා
3. vt. බොරුවට අඟවනවා
4. a. බොරුවට පමණක් කරන
5. n. රැවටිල්ල
6. a. ව්යාජ
7. n. ව්යාජය
shamal
shaman
shamanism
1. Log. ගමනවාදය
2. Soc. ශාමන් වාදය
shamble
shambles
1. n. අංගාණිය
2. n. මහත් අවුල
3. n. වධස්ථානය
4. n. සතුන් මරන ස්ථානය
shambling
shambolic
1. a. අවුල් සහිත
2. a. අසංවිධිත
shame
1. n. අවනම්බුව
2. int. චී
3. int. තුහ්
4. vt. නින්දා කරනවා
5. n. නින්දාව
6. n. ලජ්ජාව
7. vt. ලජ්ජාවට පමුණුවනවා
8. ලජ්ජාශීලිභාවය
9. n. ලැජ්ජාව
10. n. විළිය
11. st. ව්රීඩා
12. n. සවුත්තුව
13. st. හිරි
14. n. හිරිය