ලොල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආශා ඇති ; ඇලුම් කරන ; ගිජු ; ලෝල.
1. නා.ප්‍ර. ආශාව ; ගිජුකම.
2. ලෝභය.
3. චංචල දෙය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ආශා සහිත; ගිජු (පා. සං. ලොල)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. greedy
2. a. shaky