ව්‍රීඩා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ලජ්ජාව ; විළිබිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලජ්ජාව; එළිය (සං. ව්‍රීඩා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

st. shame