ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2138
shame-faced
1. ලජ්ජා දනවන
2. ලජ්ජා සහගත
3. කුලෑටි
4. ලජ්ජාශීලී
5. ලජ්ජාවෙන් මිරිකුණු
shameful
1. a. අධම
2. a. නින්දාසහගත
3. a. නින්දිත
4. a. භීරුක
shameless
1. a. අලජ්
2. a. අලජ්ජී
3. a. අහිරි
4. නර්ලජ්ජී
5. a. නිර්ලජ්ජ
6. a. විළිබිය නැති
7. a. සංගෙ නැති
8. a. සංගෙට නැති
shamming
shampoo
1. n. හිස සේදීම
2. vt. හිස සෝදනවා
shamrock
1. n. අයර්ලන්තයේ ජාතික ලකුණ
2. n. ත්රිපණ්තෘණය
shandy
shanghai
shank
1. n. කකුල
2. Art. කර
3. කෙණ්ඩ
4. n. කෙණ්ඩය
5. කොක්ක
6. ජංඝාව
7. Civ. දරණු මිට
8. නටුව
9. n. නැංගූරම් කඳ
10. n. මිට
shanties
shantung
1. n. චීන සේද රෙදි
2. නොනිමි චයිනාසිල්ක්
3. ෂැංටං
shanty
1. n. කුටිය
2. n. නැවියන්ගේ ගීතය
3. n. පැල
4. n. මඩුව
shape
1. n. අන්දම
2. n. ආකාරය
3. n. ආදර්ශය
4. n. කඩවසම
5. කඩවසම්
6. vti. නිර්මාණය කරනවා
7. n. පුඩිං භාජනය
8. n. මූර්තිය
9. n. රූපය
10. n. සංස්ථානය
11. v. හඹනවා
12. vti. හැඩ ගස්වනවා
13. vti. හැඩගැසෙනවා
14. n. හැඩය
15. n. හැඩහුරුව
16. vti. හැසිරෙනවා
shapeless
1. a. විරූපී
2. a. හැඩයක් නැති
shapely
1. a. ශෝභන
2. a. හොඳ හැඩහුරුකම ඇති
shaper
1. ශේපිං යන්ත්රය
2. හැඩ කපනය
3. Civ. හැඩකුරුව
4. Art. හැඩගාන පට්ටලය
shaping
1. සැකසීම
2. Civ. හැඩ කැපීම
3. Art. හැඩ ගැසීම
4. Civ. හැඩ ගෑම
5. හැඩ දැමීම
6. හැඩගැන්වීම
7. Art. හැඩගෑම
8. හැඩය ගැනීම
9. Art. හැඩහුරුකම් ගැනීම
shaping machine
1. Civ. හැඩ ගාන යන්ත්රය
2. Art. හැඩගාන පට්ටලය
shard
1. n. කැබිලිත්ත
2. n. කුරුමිණියාගේ පියාපතේ කබල
share
1. n. අංශය
2. vti. අනුමෝදන් වෙනවා
3. n. කොටස
4. vti. කොටසක් අයිතිව සිටිනවා
5. vti. කොටස් කරනවා
6. vti. කොටස්කාරයෙක් වෙනවා
7. n. පංගුව
8. vti. බෙදා දෙනවා
9. n. භාගය
10. vti. හවුලේ බුත්ති විඳිනවා
share-holder
1. හවුල් කාරයා
2. කොටස්කරු
3. කොටස්කාරයා
share-holders
share-out
n. බෙදා ගැනීම