ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2139

sharecropping

අඳ ගොවිතැන

shareholder

1. Law. කොටස්කරු
2. Soc. කොටස්කරුවා

shareholders

1. Acc. කොටස් කරුවෝ
2. Acc. කොටස් හිමියෝ

shares

Mat. කොටස්

shareware

සහාංග

sharing

1. හැඩ ගැස්සවීම
2. හැඩ ගැස්සීම

shark

1. n. තක්කඩියා
2. n. මුවර
3. n. මෝර
4. n. මෝරා
5. n. හොරා

shark-skin

1. මෝර හම
2. සිනිඳු මඳක් දිලිසෙන රෙදි වර්ගයක්

sharkskin

ෂාක්ස්කින් රෙද්ද

sharp

1. a. උග්‍ර
2. a. උල්
3. a. කටුක
4. a. කර්කශ
5. n. කුශාග්‍ර
6. a. ඛර
7. a. තියුණු
8. a. තීක්ෂ්ණ
9. a. තීව්‍ර
10. a. දක්ෂ
11. a. නපුරු
12. n. බටහිර තූර්යක්‍රමයෙහි හඬ ස්වල්පයක් උස් කළයුතු බව
13. a. මුවහත ඇති
14. a. මුවාත්
15. a. ශ්‍රීඝ්‍ර
16. ශීඝ්‍ර
17. a. සියුම්
18. a. හදිසි

sharp-shooter

1. වාලවේධියා
2. දක්ෂ කුරුමාණම්කාරයා

sharp-sighted

1. a. දුර පෙනෙන
2. a. සූක්ෂ්මදර්ශ්‍රී
3. සූක්ෂ්මදර්ශී

sharp-tongued

කර්කෂ කතාවෙන් යුතු

sharp-witted

1. අතිශය බුද්ධිමත්
2. කුශාග්‍ර බුද්ධිමත්
3. නියම වේලාවට
4. විනිවිද දකින
5. සියුම් නුවණැති

sharpen

1. vt. උනන්දු කරනවා
2. vt. උල්කරනවා
3. vt. තියුණු කරනවා
4. vt. මුවහත් කරනවා

sharpener

n. මුවහත් කරන උපකරණය

sharpening

1. Civ. මුවහත් කිරීම
2. Art. මුවාත තැබීම
3. මුවාත් තැබීම

sharper

1. n. වංචාකාරයා
2. n. හොරා

sharpish

1. adv. ඉක්මනින්
2. a. ඉතා තියුණු

sharply

adv. තියුණු ලෙස

sharpness

Phy. තියුණු බව

sharps

ඇප්ලික් ඉදිකටු

shastra

1. n. ශාස්ත්‍රය
2. n. ශාස්ත්‍රීය ග්‍රන්ථය

shatter

1. v. කුඩුපට්ටම් කරනවා
2. v. කුඩුපට්ටම් වෙනවා
3. vti. පොඩිපට්ටම් කරනවා
4. vti. පොඩිපට්ටම් වෙනවා
5. v. යකාට යනවා
6. vti. විනාශ කරනවා
7. vti. සිඳබිඳ දමනවා
8. v. සිඳී බිඳී යනවා