ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2140
shattering
n. ඛණ්ඩනය
shave
1. vti. බානවා
2. v. බූ ගානවා
3. vti. බූගානවා
4. Aes. බූගෑම
5. n. මුඩු කිරීම
6. n. යන්තමින් අනූනවයෙන් බේරීම
7. vti. රැවුල කපනවා
8. v. රැවුල බානවා
9. n. ලේශමාත්රය
10. vti. සහිනවා
11. vti. හිස මුඩු කරනවා
shaveling
n. මුඩුමහණා
shaven
a. මුඩ
shaver
shavian
shaving
1. n. ඉතා තුනී පතුර
2. n. බෑම
3. n. මුඩු කිරීම
shavings
1. Art. අස්කොන්
2. ඉතා තුනී සහ කුඩා ලී කොටස්
3. Art. යතු කුඩු
4. n. යතුකුඩු
shawl
1. n. උත්තරසාටකය
2. උතුරු සළුව
3. n. පොරෝණය
4. n. ශාටකය
5. n. සළුව
6. සාටකය
7. st. සාලු
8. සාලුව
9. n. සාළුව
she
1. pron. ඇය
2. pron. ඈ
3. pron. එයා
4. a. ගෑනු
5. ස
6. ස්ත්රිය
7. n. ස්ත්රී
8. ස්ත්රී ලිංගික සත්වයා හෝ දෙය
9. pron. හෝ
she-bird
she-cobra
she-crane
she-deer
she-demon
she-devil
1. n. අතිදුෂ්ට ස්ත්රී
2. n. ඩාකිනිය
3. n. යකින්න
she-elephant
she-got
she-louse
sheaf
1. n. කලාපය
2. n. ගොයම් මිටිය
3. Mat. හුරුල්ල
shear
1. vt. කොට කර කපනවා
2. v. ලොම් කපනවා
3. Phy. ව්යාකෘති කරනවා
4. Mat. ව්යාකෘතිය
5. Bot. විරූපණය
6. කුඩා කෑබලිවලට කඩනවා (DNA)
shear-legs
shearadize
1. Che. ෂෙරාඩයිස් කිරීම
2. Che. ෂෙරාඩීකරණය
shearing
1. Civ. ව්යාකරණය
2. Phy. ව්යාකෘති
3. ව්යාකෘතිකරණය
4. Bot. විරූපණ
5. Art. විරූපණය කරනවා
6. විරූපණය කිරීම