උතුරු සළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. උඩුකය වැසෙන සේ පොරවන රෙද්ද; උත්තර සාටකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. උඩුකය වැසෙන සේ පොරවන රෙද්ද; උත්තර සාටකය (පා. උත්තරසාටක සං. උත්තරශාටක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

shawl