හුරුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමකුට ගෞරව පිණිස දෙන, එක මත එක තැබූ බුලත් හතළිසකින් යුත් බුලත් අත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. sheaf