හුරුල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අගල් 10ක් පමණ දිගට වැඩෙන කරදිය මත්ස්‍යයෙක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. herring