හිරි

hiri

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හිර ; සූර්යයා.
2. දරුවකු ප්‍රසූත කිරීමට පළමු ඇති වන කැක්කුම ; විළිරුදාව.
3. සිංහයා.
4. පඳුරු වශයෙන් වැවෙන තෘණ විශේෂයක්.
වි. ළපටි.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. ලජ්ජාව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ලජ්ජාව, පාපයට ලජ්ජාව.
√ දි. ලජ්ජා, චොදනාසු, ලජ්ජාවෙහි හා චොදනාවෙහි, හිරීයති, ලජ්ජාවෙයි. (පි. 542)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. st. shame
2. sleep

Digital Pāḷi Dictionary