ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2131

set in

1. vt. ඇති වෙනවා
2. vt. ඉදිරිපත් වෙනවා
3. vt. පටන් ගන්නවා

set in motion

1. vt. ආරම්භ කරනවා
2. vt. ගමනෙහි යොදනවා

set off

1. vt. අලංකාර කොට දක්වනවා
2. n. අලංකාරය
3. Civ. කර බේරනවා
4. n. ප්‍රදර්ශනය
5. vt. පිටත් වෙනවා
6. vt. හිලව් කරනවා
7. Acc. හිලව් කිරීම
8. v. හිලව්කරනවා
9. Acc. හිලව්ව
10. Eco. හිලවු කරනවා
11. Eco. හිලවුව

set on

vt. පොළඹවනවා

set on fire

1. v. අවුළනවා
2. v. අළු කරනවා
3. vt. ගිනි තබනවා

set out

1. vt. පිටත් වෙනවා
2. vt. විදහා පෙන්වනවා

set square

1. Art. විහිත චතුරශ්‍රය
2. n. විහිත චතුරස්‍රය

set theory

Log. කුලක වාදය

set up

1. vt. ඇති කරනවා
2. Soc. පරිස්ථිතිය
3. Sur. පිහිටු වීම
4. vt. පිහිටුවනවා
5. Sur. පිහිටුවා ගැනීම
6. Civ. පිහිටුවීම
7. vt. මුද්‍රණයට සකස් කරනවා
8. vt. රක්ෂාවක යෙදෙනවා
9. vt. රක්ෂාවක යොදනවා
10. Psy. වින්‍යාසය
11. Psy. සැලැස්ම
12. vt. හඬ නඟනවා

set upon

vt. පහර දෙනවා

set-apart

vt. වෙන් කරනවා

set-aside

පසෙක තැබීම

set-back

1. n. අධෙර්යය
2. n. පරාජය
3. vt. බාධා කරනවා
4. n. බාධාව

set-square

විහිත චතුරශ්‍රය

set-to

1. n. කලහය
2. n. පොරය
3. vt. යමකට සකස් කරනවා

set-up

1. පරිස්ථිතිය
2. පිහිටුවා ගැනීම
3. පිහිටුවීම

seta

1. කෙන්ද
2. Bot. තන්ත්‍රය
3. Bot. දැඩිකෙන්ද

setaceous

Bot. දැඩිකෙඳි වැනි

setal

දැඩි කෙඳි

setiferous

Bot. දැඩිකෙඳි සහිත

setigerous

Bot. දැඩිකෙඳි සහිත

setobranch

සූත්‍රිකජලක්ලෝමය

setose

1. Bot. දැඩිකෙඳි සහිත
2. දැඩි කෙඳි ස්‍යෝනය

setscrew

සිටවුම් ස්කුරුප්පුව