ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2130
servitor
servitude
servo-mechanism
servomechanism
1. යන්ත්රයක ස්වයංක්රීය පාලනය සෙවීමට සැකසූ ප්රතිචාර පද්ධතියක්
2. සේවා යන්ත්රණය
servomotor
1. සර්වොමෝටරය
2. Phy. සේවා මෝටරය
sesame
sesamoid
sesquicarbonate
Che. සෙස්ක්විකාබනේට්
sesquioxide
Che. සෙස්ක්විඔක්සයිඩ්
sesquipedal
sesquipedalism
sessile
1. a. නැට්ට නැති
2. Bot. නිර්වෘන්ත
session
1. n. කටයුතු කරන කාලය
2. n. නඩු විභාගවාරය
3. n. රැස්වීම
4. Law. වාරය
5. n. විශ්වවිද්යාලයයේ අවුරුද්ද
6. n. සභාවාරය
7. n. සැසිය
sessional
a. වාර
sestet
1. n. සොනට් පැදියක අවසන් පාද හය
2. n. හය කට්ටුව
3. n. හයදෙනෙකුගෙන් යුතු ගායන හෝ වාදන කණ්ඩායම
seston
set
1. Inf. අනුයෝග කරනවා
2. Mng. කට්ටලය
3. n. කට්ටළය
4. Civ. කපන කටුව
5. Civ. කම්මල් කටුව
6. Mat. කාණ්ඩය
7. Soc. කුට්ටම
8. Mng. කුලකය
9. a. ගණන
10. v. ගලපනවා
11. a. ගොල්ල
12. a. ඝන වූ
13. vti. තබනවා
14. Phy. න්යස්තය
15. Civ. න්යස්ථය
16. a. නියත
17. vti. නියම කරනවා
18. a. නියමිත
19. a. නියමිත ආකාරය
20. vti. පිහිටුවනවා
21. Civ. බැස්ම
22. a. රාශිය
23. Psy. විහිතිය
24. a. වෙනස් නොවන
25. ස
26. vti. සකස් කරනවා
27. a. සම්පූර්ණ ආකාරය
28. vti. සලසනවා
29. vti. සවි කරනවා
30. vti. සවි වෙනවා
31. a. ස්ථාවර
32. Inf. සූදානම් කරනවා
33. vti. හරිගස්සනවා
34. a. හැඩය
set about
vt. පටන්ගන්නවා
set apart
vt. වෙන් කරනවා
set aside
1. vt. අවලංගු කරනවා
2. Law. අවහරණය කරනවා
3. Acc. අවහරනය කරනවා
4. Law. අස් කරනවා
5. Acc. අස්කරනවා
6. v. ඈත් කරනවා
7. vt. නොසලකා සිටිනවා
set back
1. n. අධෙර්යය
2. n. පරාජය
3. vt. බාධා කරනවා
4. n. බාධාව
set down
1. n. තරවටුව
2. n. නින්දාව
3. vt. ලියාදක්වනවා
set forth
vt. පිටත් වෙනවා
set free
1. v. ගළවනවා
2. vt. නිදහස් කරනවා
3. v. බේරනවා