කුලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කිසියම් වර්ගයකට අයත් වන සමූහය; සමුදාය; රාශිය.
2. (අලං.) නා. එක ම ක්‍රියාකාරක පද සම්බන්ධයකින් අවසන් වන පද්‍ය පහක් හෝ ඊට වැඩි ගණන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සමූහය; සමුදාය; රාශිය (පා. සං. කුලක)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. collection
2. Mng. set