ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2129

serum disease

Med. මස්තු රෝගය

servant

1. n. අතවැසියා
2. n. ආවතේවකාරයා
3. n. උපස්ථායක
4. n. උවටා
5. n. කඹුරන්නා
6. n. ගැත්තා
7. n. දාසයා
8. n. පරිවාර
9. n. බැළකරු
10. n. බැළයා
11. n. මෙභෙකරු
12. n. මෙභෙකරුවා
13. n. මෙභෙකාර
14. මෙහෙකරු
15. මෙහෙකරුවා
16. මෙහෙකාර
17. st. වැඩකරු
18. st. වැඩකාර
19. st. වේතනික
20. st. සේවක
21. n. සේවකයා
22. st. සේවා

servant girl

n. කම්කිළිය

serve

1. vt. අරියනවා
2. vti. ඉෂ්ට කරනවා
3. v. ගැතිකම් කරනවා
4. vti. ප්‍රයෝජනය පිණිස පවතිනවා
5. vti. පිරිමසිනවා
6. vti. පුහුණු වෙනවා
7. Law. බාරදෙනවා
8. v. මෙභෙ කරනවා
9. vti. මෙභෙවර කරනවා
10. මෙහෙ කරනවා
11. මෙහෙවර කරනවා
12. vti. සුදුසු වෙනවා
13. vti. සේවය කරනවා
14. vti. සේවයෙහි නියුක්තව සිටිනවා

serve up

vt. කෑමට පිළියෙල කොට ඉදිරිපත් කරනවා

serve well

vt. යහපත සලසනවා

server

1. n. කුඩා බන්දේසිය
2. n. මෙභෙකරුවා
3. මෙහෙකරුවා
4. සේවාදායකය

service

1. n. අත්පා මෙභෙය
2. අත්පා මෙහෙය
3. n. ආවතේව
4. n. උපකාරය
5. n. උපස්ථානය
6. n. කටයුත්ත
7. n. කෑම ඇරීම
8. n. තේවාව
9. n. ප්‍රයෝජනය
10. n. පූජාව
11. Law. බාරදීම
12. n. බැළ
13. n. මෙභෙය
14. n. මෙභෙවර
15. මෙහෙය
16. මෙහෙවර
17. n. මේ
18. n. මේවර
19. Soc. රාජකාරිය
20. සංග්‍රහය
21. n. සේවය
22. st. සේවා
23. n. සේවාව

service area

Oth. සේවාප්‍රදේශය

service charge

Eco. සේවා ගාස්තුව

service department

Soc. සේවා දෙපාර්තමේන්තුව

service of process

Law. ඇණැවුම්කර අධිකරණ නියොග බාරදීම

service program

Acc. සේවා ක්‍රමලේඛය

service road

Civ. සේවා පාර

serviceable

1. a. කර්මණ්‍ය
2. a. වැඩට ගත හැකි

serviceableness

1. n. ප්‍රයෝජනවත්කම
2. n. වැඩට ගත හැකිකම

serviceman

n. හමුදා සේවයේ යෙදෙන්නා

services

Mng. සේවා

servicing

1. Art. තෙල් ග්‍රීස් කිරීම
2. Phy. පිළිදැගීම
3. සේවා කටයුතු කිරීම

servient

Law. පරවශ්‍ය

serviette

1. අත් පිස්නාව
2. n. අත්පිස්නාව
3. n. ඉඳුල්කඩ

servile

1. a. දාසයකු වැනි
2. a. නීච
3. a. හීන

servility

n. දාසභාවය

serving

1. n. එක්කෙනකුට ප්‍රමාණවත් ආහාරපාන
2. කැම බෙදීම
3. කෑම පීළිගැන්වීම
4. Civ. වෙළුම්
5. n. සංසේචනය
6. Ele. සේවාව