ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2128
sermonize
1. vt. දේශනා කරනවා
2. vt. බණ කියනවා
sermonizer
sermons
serological
1. මස්තු
2. මස්තු විද්යාත්මක
serology
1. මස්තු විද්යාව
2. Che. මස්තු වේදය
3. n. මස්තුවේදය
seroreaction
Che. මස්තු ප්රතික්රියාව
serosa
1. කෝරියම
2. මස්තු පටලය
serotinous
serous
1. a. මස්තු හා සම්බන්ධ
2. මස්තුමය
serous membrane
Med. මස්තු පටලය
serozem
1. කලාපීය පස් විශේෂයක්
2. Geo. සෙරෝසම්
serpent
1. n. බුජංග
2. n. බුජඟ
3. n. භුජංගයා
4. st. සප්
5. n. සප්පයා
6. st. සපා
7. st. සපු
8. n. සර්පයකු වැනි ද්රෝහියා
9. n. සර්පයා
serpentine
1. a. කුටිල
2. n. පලාවන් ඛනිජ වර්ගයක්
3. a. මායාකාර
4. Che. සපන්ටයින්
5. a. සර්පයකු වැනි
6. a. සර්පාකාර
serpiginous
1. දඟර ගැසුණු
2. වක් වූ
3. සර්පයකු වැනි
serpulid
serrate
serrated
1. කරපත්රික
2. a. දැති සහිත
3. දාත්රාකාර
4. දැති
serration
serrations
serratus anterior
Med. පූර්ව ක්රකචකය
serried
1. a. කිට්ටුව ගැටුණු
2. a. ඝනව පිහිටි
3. a. සමූහ වශයෙන් සෑදුණු
serrulate
Bot. ක්ෂුද්රකරපත්රික
serrulation
Bot. ක්ෂුද්රකරපත්රණය
serum
1. n. මස්තු
2. n. රුධිරද්රවය
3. n. ලෙයෙහි දියාරු කොටස
4. n. වුරුණු තෙල