ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2127
seriate
1. අනුක්රමානුකූල
2. අනුපිළිවෙළට සකස් කරනවා
3. Bot. ශ්රේණික
seriatim
1. adv. අනුක්රමයෙන්
2. adv. එකිනෙක වශයෙන්
seriation
1. අනුක්රමණය
2. අනුශ්රේණිකරණය
3. දින අනුක්රමණය
4. Sta. ශ්රේණීකරණය
sericeous
1. Bot. සිනිඳු බු සහිත
2. සිනිඳු බූව සහිත
sericin
sericulture
1. Geo. පටපණු වගාව
2. n. පටපණුවන් ඇති කිරීම
3. සේදු වගාව
series
1. ආවලිය
2. Oth. ග්රන්ථමාලාව
3. n. පරම්පරාව
4. n. පෙළ
5. Psy. මාලාව
6. n. වරිය
7. n. ශ්රේණිය
8. Mat. ශ්රේණීය
9. st. සරණි
10. Law. සරණිය
series circuit
Phy. ශ්රේණිගත පරිපථය
series-parallel
series-wound
1. මෝටරයකට හෝ ඩයිනමෝවකට සම්බන්ධ
2. ශ්රේණි එතු
3. ශ්රේණි එතුම්
serif
1. අකුරු ලියකම්
2. Aes. සෙරිfප්
3. සෙරිෆ්
serifs
Geo. හැඩ ඉරි
serigraphy
1. අකුරු ලියකම
2. ලියකම් ලේඛනය
3. සේදු තිර මුද්රණය
4. Aes. සේරි මුද්රණය
serine
serio-comic
seriocomic
serious
1. a. කල්පනාවෙහි යෙදුණු
2. a. ගම්භීර
3. a. බරපතළ
4. a. වැදගත්
5. a. ශාන්ත
6. a. සන්සුන්
7. a. සෙල්ලමට නොකැමැති
seriously
1. adv. බරපතල ලෙස
2. adv. වැදගත් ලෙස
seriousness
serir
Geo. සෙරීර්
serjeant
serjeant-at-arms
1. n. චේත්රධාරියා
2. n. පාර්ලිමේන්තුවේ උසාවියේ හෝ නගරයක නිලධාරියා
serjeant-at-law
1. n. උසස් ශ්රේණියේ බැරිස්ටර
2. Law. නීති විශාරදයා
sermon
1. vi. අනුශාසනය
2. n. දේශනාව
3. vi. ධර්ම දේශනය
4. vi. බණකීම