ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2126

seral

Bot. සංශ්‍රේණික

serang

1. n. පහත් මුලාදෑනියා
2. n. සරයන්

serape

ස්පාඤ්ඤ ඇමෙරිකානුවන් ලෝගුවක් සේ ඇඳි කම්බිලිය

seraph

n. ඉතා උසස් පංක්තියේ දේවදූතයා

seraphic

1. a. අතිපරිශුඬ
2. අතිපාරිශුද්ධ උජ්ජ්වලිත
3. a. උජ්ජ්වලිත
4. a. දේවදූතයකු වැනි

serb

1. n. සර්බියානු වැසියා
2. n. සර්බියානුවා

serbian

a. සර්බියානු

sere

1. a. රාත්‍රිගීතය
2. a. වියළි
3. a. ශුෂ්ක
4. Bot. සංශ්‍රේණිය
5. a. සාදර ගායනය

sereclimax

සංශ්‍රේණි උත්කර්ෂය

serenade

1. n. රාත්‍රි ගීතය
2. n. සාදර ගායනය

serendipity

n. දෛවය

serene

1. n. පහන් අහස
2. Aes. ප්‍රශාන්ත
3. a. ප්‍රසන්න
4. a. ශාන්ත
5. a. සන්සුන්

serenity

1. n. ශාන්තභාවය
2. n. සම්ප්‍රසාදය

serf

1. n. ප්‍රවේණිදාසයා
2. n. වාලා

serfdom

Eco. දාසත්වය

serge

1. ජ් රෙද්ද
2. n. ලොම් රෙදි වර්ගයක්

sergeant

1. n. ආරච්චිරාල
2. n. පොලිසියේ සැරයන්
3. n. යුද්ධහමුදාවේ සුළු මුලාදෑනියෙක්
4. n. සරයන්
5. st. සැරයන්

sergeant major

n. සාජන්ට් මේජර්

serging

1. තුන් මුලු මැස්ම
2. මෝවිටි මැස්ම

seriahity

අනුක්‍රමිකතාව

serial

1. a. අනුක්‍රමික
2. a. කාණ්ඩ වශයෙන් වූ
3. Mat. ශ්‍රේණි
4. Bot. ශ්‍රේණික
5. Soc. ශ්‍රේණිගත
6. Sta. ශ්‍රේණීය

serial publication

Oth. මාලාප්‍රකාශනය

serialize

1. vt. කොටස් වශයෙන් පළ කරනවා
2. කොටස් වශයෙන් පළ කරනවාමබ

serially

1. adv. ක්‍රමයෙන්
2. adv. යථාක්‍රමයෙන්
3. Mat. ශ්‍රේණි වශයෙන්