ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2125
septuagenarian
1. n. සැත්තෑවයසකයා
2. n. සැත්තෑවයස්කයා
septuagint
septum
1. Psy. ආවාරය
2. n. ඩිම්භකෝශ බිත්තිය
3. ඩිම්භකෝෂ බිත්තිය
septuple
septuplet
sepulcher
1. n. සොහොන
2. vt. සොහොන් ගත කරනවා
3. n. සොහොන් ගැබ
sepulchral
1. a. අවමංගල
2. a. ලතෝනි
3. a. සොහොන් පිළිබඳ
sepulchre
sepulture
sequel
1. Oth. අනුගාමී කෘතිය
2. Aes. අනුබන්ධය
3. n. උත්තර භාගය
4. n. එලය
5. ඵලය
6. n. විපාකය
sequela
sequence
1. n. අන්වය
2. n. අනුක්රමය
3. අනුපටිපාටිය
4. n. අනුපිළිවෙළ
5. n. පංක්තිය
6. n. පරම්පරාව
7. n. පිළිවෙළ
8. n. වරිය
sequencing
sequent
1. a. පසුව ඇතිවන
2. a. පසුව සිදුවන
sequential
1. Sta. අනුක්රමික
2. a. අනුගාමික
3. n. කාලානුක්රමික
4. a. නිසා සිදුවන
sequester
1. vti. තනි කරනවා
2. vti. තුරන් කරනවා
3. Law. දේපල තහනම් කරනවා
sequestered
sequestrate
vt. අල්ලාගන්නවා
sequestration
sequin
1. n. දිලිසෙන අලංකාර වර්ගයක්
2. සීක්වින්
sequoia
n. ගස් විශේෂයක්
serac
1. ග්ලැසියරයක තියුණු හිම කඳු වැටිය
2. Geo. සෙරැක්
seracs
Geo. සෙරැක්
seraglio
1. n. අන්තහ්පුරය
2. n. තුර්කියේ පුරාණ රාජමාලිගාව