ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2124
sepioidea
sepiola
sepoys
1. යුරෝපීය ආණ්ඩුවට සේවය කරන ඉන්දිය භටයා
2. Soc. සිපයි
sepsis
1. n. කුණුවීම
2. පටක හානිය
3. Med. පූතිය
4. n. ලේ විෂවීම
5. n. ශරීරයේ පැසවීම
sept
1. n. අයර්ලන්තයේ කුලය
2. n. ගෝත්රය
septagon
Mat. සප්තාස්රය
septal
septametre
septangle
n. සප්තාස්රය
septate
septavalent
1. සප්ත සංයුජ
2. Che. සප්තසංයුජ
september
1. st. සැප්තැම්බර්
2. n. සැප්තැම්බර් මාසය
septenary
Mat. සප්තමය
septennial
septet
septic
1. a. පැසවූ
2. Bot. පූති
3. a. පූතික
4. විෂබීජාවිෂ්ට
septic tank
Civ. පූතික ටැන්කිය
septicaemia
1. Med. පූතිරක්තතාව
2. n. රක්තදූෂණය
3. n. ලේ විෂවීම
septicemia
1. Med. පූතිරක්තතාව
2. n. ලේ විෂවීම
septicemic
septicidal
Bot. ආවාරභේද
septifragal
Bot. ආවාරච්ඡේද