හිලවුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් වෙනුවට දෙන හෝ කරන දෙය ; වෙනුවට කිරීමෙන් හෝ දීමෙන් අඩුව පියවා දැමීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Eco. set off