සංහරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. එක් කිරීම; රැස් කිරීම.
2. නැසීම ; දුරු කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. එක් කිරීම; නැසීම (සං. සංහරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. destruction
2. n. restraining
1. නා. එක් කිරීම; රැස් කිරීම.
2. නැසීම ; දුරු කිරීම.
නා. එක් කිරීම; නැසීම (සං. සංහරණ)
1. n. destruction
2. n. restraining