සාරවිට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. රසවත් බුලත්විට ; එන්සාල්, කරාබුනැටි, ඉඟුරුපියලි ආදිය අමතර ව යොදා සුවඳවත් සහ රසවත් කළ බුලත්විට.