සාරීරික

sārīrika

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ශරීරය පිළිබඳ; ශරීරයට අයත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ශරීරයට අයිති, ශරීරය පිළිබඳ. (පි. 520)

Digital Pāḷi Dictionary