සාවක
sāvaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ශ්රාවක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අනුව යන්නා; අසන්නා; ධර්මය පිළිපදින්නා; ශ්රාවකයා; ශිෂ්යයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ශ්රාවකයා, ශාස්තෘන් වහන්සේගේ ගෝලයා, බාලයා. (පි. 520)
Digital Pāḷi Dictionary
- sāvaka masc disciple; pupil; follower [√su > sāv + *aka]