සයම්භු

sayambhu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමන් ම හට ගැනුණ ; අනුන්ගේ උපකාරයක් නැති ව උපන්.
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. මහා බ්‍රහ්මයා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බුදුරජ, බ්‍ර‍හ්මයා. (පි. 512)