සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1354

කොට්ඨාශය

1. n. component
2. Law. division
3. Soc. section
4. Geo. ward
5. Psy. zone

කොට්ඨාසය

1. n. area
2. n. borough
3. n. division
4. Inf. extent
5. n. part
6. n. region
7. Soc. ward

කොට්‍රල් අවක්ෂේපකය

Che. cottrell precipitator

කොටා

1. n. dwarf
2. shorty

කොටාරය

1. n. silo
2. n. store
3. n. treasury

කොටැංජනය

Phy. cotangent

කොටි දෙන

n. tigress

කොටින්

1. adv. shortly
2. adv. summarily
3. adv. in brief
4. adv. in short

කොටියා

1. n. cheetah
2. n. leopard
3. n. tiger

කොටිලය

Bot. cotyledon

කොටිලීය

1. Bot. cotylar
2. Bot. cotyledonous

කොටිලොසව්රියා

cotylosauria

කොටු

Sur. square

කොටු කර තබන ලද

a. pent

කොටු කර තබනවා

vt. pen

කොටු කරනවා

1. v. cage
2. vt. enclose
3. vt. fence
4. vti. hedge
5. vt. impound
6. vt. picket

කොටු කොටු තිබීම

n. tessellation

කොටු ගාස්තුව

Law. poundage

කොටු ගේඩරය

1. Civ. box beam
2. Civ. box girder

කොටු තරංගය

square-wave

කොටු තාප්පය

rampart

කොටු දොර

Civ. penstock

කොටු දොරුව

Civ. pentrough

කොටු බෑවුම

glacis