සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1353
කොටස්වලට ගැලවීම
Mng. stripping
කොටස්වලට බෙදනවා
කොටස්වලට වෙන් කරනවා
vti. disintegrate
කොටස්වලට වෙන්වෙනවා
vti. disintegrate
කොටස්වලින් යුක්ත
a. composite
කොටස්වලින් සමන්විත වස්තුව
n. organism
කොටසුව
Law. quota
කොටහළුව
කොටළු පැටියා
n. foal
කොටළු හඩ
n. bray
කොටළු හඬ නඟනවා
v. bray
කොටළුවන් දක්කන්නා
n. muleteer
කොටළුවා
n. mule
කොටළුවාගේ නාදය
n. bray
කොට්
Mat. cot
කොට්ට උරය
1. pillow-case
2. n. slip
3. n. pillow slip
4. pillow-slip
කොට්ට පොරය
1. n. pillow fight
2. pillow-fight
කොට්ට සේ සාදනවා
v. pad
කොට්ටම්බා
n. almond
කොට්ටය
කොට්ටය වැනි දේ
n. pillow
කොට්ටයක හිස තබනවා
vt. pillow
කොට්ටයක් දමා උස්සනවා
vti. bolster
කොට්ටෝරුවා
1. n. barbet
2. wood-pecker