නිම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කෙළවර; අවසානය; අන්තිමය; තීන්දුව; සීමාව.
2. නා. රෝදයේ පට්ටම; නේමිය; නිම්වළල්ල
3. නා. වැටුප; වේතනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. end
2. n. finish