ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 952

fire door

Civ. ගිනි දොර

fire drill

n. ගිනි නිවුම් හරඹ

fire engine

Phy. ගිනි එන්ම

fire escape

n. ගින්නක් ඇති වූ විට බේරෙන මඟ

fire extinguisher

1. Che. ගිනි නිවනය
2. Art. ගිනි නිවනුව
3. n. ගිනිනිවනය

fire hose

Art. ගිනි සොඬනළය

fire insurance

n. ගිනි රක්ෂණය

fire-arms

ගිනි අවි

fire-brand

1. අලාතය
2. එළිඅත්ත
3. ගිනි පෙනෙල්ල
4. පෙණෙල්ල

fire-brick

ගිනි ගඩොල්

fire-cracker

1. රතිඤ්ඤා
2. රතිඤ්ඤ

fire-eater

1. n. ගිනි සිසිල කරන විජ්ජාකාරයා
2. n. නිතර රණ්ඩු වෙන්න පෙලඹෙන්නා

fire-extinguisher

ගිනි නිවනය

fire-fly

1. කණමැදිරියා
2. කණාමැදිරියා
3. කලාමැදිරියා
4. කළාමැදිරියා
5. ඛජ්ජෝත

fire-god

1. හතැස්
2. හූතාසන

fire-man

ගිනි නිවන භටයා

fire-proof

1. ගිනි වළහන
2. ගිනිවරන

fire-wood

දර

fire-works

ගිනිකෙළිය

fire-worship

1. Psy. අග්නි හෝත්‍රය
2. n. ගිනි දෙවියන් පිදීම
3. Psy. ගිනි පිදීම

firearm

1. Law. ගිනි අවි
2. Law. තුවක්කු
3. n. තුවක්කුව
4. n. පිස්තෝලය

firebrand

1. n. උල්කා
2. ගිනි පෙනෙල්ල

firebrick

1. Aes. ගිනි ගඩොල
2. n. ගිනිගඩොල

fireclay

Aes. ගිනි මැටි