ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 953

firedamp

1. Civ. පතල් වායුව
2. Civ. මෙතේන්

firefighter

n. ගිනි නිවන භටයා

firefly

1. n. ඉන්ද්‍රගෝප
2. n. ඉන්ද්‍රගෝපක
3. n. කද්‍යෝ
4. n. කද්‍යෝකිමි
5. n. කද්‍යෝපැණි
6. කදෝ
7. කදෝකිමි
8. කදෝපැණි
9. n. කලාමැදිරියා

fireguard

1. n. ගිනි ගැන සෝදිසියෙන් සිටින්නා
2. n. ලිප ඉදිරියෙහි පිහිටි ආවරණය

fireman

1. n. ගිනි නිවන භටයා
2. Aes. ගිනි නිවන්නා
3. n. ගිනිකෙළිකාරයා

fireplace

ලිප

firepolishing

Che. ගිනි මට්ටම් කිරීම

firepower

ඉන්ධන දහන වේගය

fireproof

1. Aes. ගිනිවරණ
2. ගිනිවරණ ද්‍රව්‍ය
3. වාරක

fireside

1. n. ගිනි ගොඩ වටේ
2. n. ගෙදර

firewood

n. දර

firework

1. n. කේන්තිය පිපිරීම
2. n. ගිනිකෙළිය

fireworks

1. Che. ගිනි කෙළි
2. n. මල්වෙඩි

firing

1. Ele. ඇවිලීම
2. n. ගිනි තැබීම
3. n. දර
4. Civ. දල්වන
5. පැලහීම
6. Art. පිලිස්සීම
7. n. බිම් අඟුරු
8. n. වෙඩි තැබීම

firing chamber

Civ. දැල්වුම් කුටීරය

firing line

1. n. යම් කාරියක පෙරමුණ
2. n. සටන් පෙරමුණ

firkin

n. කුඩා පීප්පය

firm

1. a. අවල
2. a. කඨින
3. කඨෝර
4. a. කඪෝර
5. a. ඝන
6. a. තහවුරු
7. a. තාදි
8. a. තැන්පත්
9. a. තිර
10. a. තිරසර
11. a. දැඩි
12. a. නිසල
13. Law. ව්‍යාපාර ආයතනය
14. Acc. ව්‍යාපාරය
15. Eco. ව්‍යාපාරික ආයතනය
16. a. වෙඩි වගේ
17. a. වෙනස් නොකළැකි
18. n. වෙළඳ සමාගම
19. a. සනාතන
20. Acc. සමාගම
21. a. සවි
22. a. සවිමත්
23. a. ස්ථායි
24. a. ස්ථාවර
25. a. ස්ථිර

firm-ware

ස්ථිරාංග

firmament

1. n. අන්තරීක්ෂය
2. n. අහස

firmer

a. තිරතර

firmer chisel

Art. පැති නියන

firmly

1. adv. ඝනව
2. adv. දැඩිව
3. adv. ස්ථිර ලෙස

firmness

1. n. ඝන බව
2. n. දැඩි බව
3. n. ස්ථාවර බව