ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 954
firmware
firn
Geo. නේවේ හිම කැට
first
1. a. අග්ර
2. a. ආදි
3. a. ඉතා වේලාසනින් පැමිණි
4. a. එක්වැනි
5. a. පළමු
6. adv. පළමුව
7. a. ප්රථම
8. a. ප්රධාන
9. a. මුඛ්ය
10. n. මුල
11. a. මුල්
12. n. මුල් අදිනවා
13. adv. හැමට කලින්
first aid
n. ප්රථමාධාර
first and last
1. adv. මුළුමනින්ම
2. adv. සම්පූර්ණයෙන්
first cause
1. Log. ප්රථම හේතුව
2. Log. මූල හේතුව
first class
a. ශ්රේෂ්ඨ
first degree
Mat. පළමු වැනි මාත්රය
first floor
1. n. පළමු මාලය
2. n. පළමුවන සොල්දර තට්ටුව
first in first out
1. Acc. ප්රථමයෙන් ලැබ ප්රථමයෙන් නිකුත් කල
2. Eco. පෙරැතුළු පෙර පිට
3. Inf. මුපිමුනි
4. Inf. මුලින් පිවිසෙන මුලින් නික්මෙන
first mate
Law. පළමු නියෙදි නැව්පති
first moment
Civ. ප්රථම ඝූර්ණය
first name
Oth. මුල්නම
first of all
1. adv. ඉස් ඉස්සරියෙන්
2. adv. එක්වනුව
first offender
1. Law. පළමු වරට වරදකරු
2. n. පළමු වරට වරදක් කළ තැනැත්තා
3. Soc. පළමු වරදකරු
4. Soc. මුල් වරදකරු
first person
1. n. උත්තම පුරුෂ
2. n. උත්තම පුරුෂය
3. n. ප්රථම පුරුෂය
first-aid
first-class
a. ශ්රේෂ්ඨ
first-class mail
Eco. පළමුවන පන්තියේ තැපෑල
first-in-first-out
first-in-last-out
first-rate
a. ඉස්තරම්
firstling
firth
1. Geo. ප්රිත්
2. Geo. පුනීල මෝය
3. n. විශාල මෝය
4. n. සමුද්රවංකය