ගිනිනිවන හමුදාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ගිනි නිවීමට පුහුණු කරන ලද භට පිරිස.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. fire brigade