ගිනිදුම්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ගින්නෙන් නගින දුම්.2. නා.ප්ර. තුවක්කුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 591 ← ගිනිදු බල ගිනිනිවන හමුදාව →