දාම
dāma
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දම්වැල; මල් වැල් ආදිය; හවඩි ආදිය.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. දම, යොත. (පි. 318)
Digital Pāḷi Dictionary
- dāma 1 masc bond; fetter; rope; chain [√dā + ma]
- dāma 2 nt [√dā + ma]
dāma
පු. දම්වැල; මල් වැල් ආදිය; හවඩි ආදිය.
න. දම, යොත. (පි. 318)