දානි
dāni
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. (රූඪි.) යෝග්ය වූ තැනැත්තා; බමුණා; බ්රාහ්මණයා.
බුද්ධදත්ත පාලි අකාරාදිය
නි. දැන්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
අ. දැන්, මේ කාලයෙහි. (පි. 318)
Digital Pāḷi Dictionary
- dāni ind now; immediately [ima + dāni]
dāni
නා.ප්ර. (රූඪි.) යෝග්ය වූ තැනැත්තා; බමුණා; බ්රාහ්මණයා.
නි. දැන්.
අ. දැන්, මේ කාලයෙහි. (පි. 318)