ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2602

widgeon

n. තාරා විශේෂයක්

widow

1. Soc. කණවැන්දුමිය
2. n. කනවැන්දඹු
3. n. කනවැන්දුම් ස්ත්‍රී
4. n. වනවමිය
5. n. වැන්දඹුව
6. st. විධවා
7. n. විධවාව

widowed

a. කනවැන්දුම්

widower

1. Soc. කණවැන්දුම පුරුෂයා
2. n. කනවැන්දඹු
3. n. කනවැන්දුම් පුරුෂයා
4. n. වැන්දඹු පුරුෂයා
5. Law. විධුරයා

widowhood

1. Soc. කණවැන්දුම්
2. Law. වැන්දඹු කාලය
3. Law. වැන්දඹු භාවය
4. Soc. වැන්දඹුභාවය

width

1. n. පරිණාහ
2. n. පළල
3. n. මහත
4. st. විතර

wield

1. vt. ඔසවා පාවිච්චි කරනවා
2. ඔසවා පාවිච්ව කරනවා
3. vt. පවත්වනවා
4. vt. පාලනය කරනවා
5. vt. ලෙලවනවා

wife

1. n. අඹ
2. n. අඹුව
3. n. කලත්‍ර
4. n. කුටුම්බය
5. n. ගෑනු මනුස්සයා
6. n. ගෘහිණී
7. n. ගෙදර ඇත්තී
8. n. ගෙදර ඇත්තෝ
9. n. ගෙදර උන්දෑ
10. n. ගෙදර එක්කෙනා
11. n. දාර
12. n. දුතියිකාව
13. n. පතිනිය
14. n. පරිචාරිකාව
15. n. ප්‍රජාපති
16. n. ප්‍රියා
17. n. පියබඳ
18. n. පියඹ
19. n. බිරින්දා
20. Soc. බිරිඳ
21. n. බිරිය
22. n. භාර්යාව
23. st. වධූ
24. n. වමිය
25. n. විවාහ වූ ස්ත්‍රී
26. n. සහකාරිය
27. st. ස්වාමිදූ
28. st. සොඳුර
29. n. සොඳුරිය

wifely

1. a. භාර්යාවකට අයත්
2. a. භාර්යාවකට සුදුසු

wifie

n. භාර්යාවට ආදර වශයෙන් යොදන පදයක්

wig

1. Aes. ප්‍රතිශ්‍රීර්ෂකය
2. ප්‍රතිශීර්ෂකය
3. n. බොරු කොණ්ඩය
4. st. සවරි
5. n. සවරිය
6. n. හවරිය

wigeon

1. n. තාරා විශේෂයක්
2. n. විජානසේරුවා ඇනාස් පෙනිලව් ඇනාස් ඇමෙරිකානා

wigged

a. බොරු කොණ්ඩයක් දමා ඇති

wiggery

1. n. නීතිඥයන්ගේ කපටකම්
2. බොරු කොණඩයක් පැළඳ සිටින

wigging

1. n. ගෝරනාඩුව
2. n. බැණවැදීම

wiggle

vi. පණුවෙකු මෙන් දඟලනවා

wight

n. පුරාණ පුද්ගලයා

wigwam

n. රතු ඉන්දියන්කාරයන්ගේ කූඩාරම

wild

1. a. අනුමැතිය නොලත් වැඩවර්ජනය
2. a. අෂ්ට
3. n. ආරණ්‍ය
4. a. ඉතා අපිරිසුදු
5. a. කැලයට ගිය
6. a. කැලයෙහි වූ
7. a. කැලෑ
8. a. කුළු
9. a. චණ්ඩ
10. a. දඩබ්බර
11. a. නපුරු
12. Psy. නොදැමි
13. a. පිස්සු
14. a. වගකට නැති
15. Bot. වන
16. a. වනගත
17. a. වනචර
18. a. වනචාරී
19. n. වනය
20. a. වල්
21. a. වියරු වැටුණු
22. a. සුරක්ෂිත නැති ව්‍යාපාරය
23. a. හීලෑ නොවූ

wild boar

1. n. වල් ඌරා
2. n. වල්ඌරා

wild ox

n. වෙඩ්ඩියා

wild-fire

1. ලැව්ගින්න
2. ළවග
3. ළැව්ගින්න

wild-goose chase

1. ph. නිකිණි සොයායාම
2. ph. නිෂ්එල ප්‍රයත්නය

wild-life

1. වනසත්වයෝ
2. වනසත්ව ජීවීන්
3. වනසත්ව විතය